Your cart is currently empty.
පුරා වසර (8) කටත් වඩා කාලයක් දිවයිනේ වැඩිම සෙනඟක් ඒකරාශී වන හා සුවය ලබන දෙව් සුව සේවා දිව්‍යමය ආලෝක වැඩසටහන එහි අග්‍ර ප්‍රථිපලය වන අතර එයින් දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අසීරු රෝගවලින් හාස්කම් ලෙස සුවය ලබා ඇති බව ප්රකටය.