Hello world!
Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!
Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!
පුරා වසර (8) කටත් වඩා කාලයක් දිවයිනේ වැඩිම සෙනඟක් ඒකරාශී වන හා සුවය ලබන දෙව් සුව සේවා දිව්‍යමය ආලෝක වැඩසටහන එහි අග්‍ර ප්‍රථිපලය වන අතර එයින් දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අසීරු රෝගවලින් හාස්කම් ලෙස සුවය ලබා ඇති බව ප්‍රකටය. (2018) වසරේ ඉංදියාවේ ආරාධනයෙන් එහි ගොස් සුව මෙහෙයන් කීපයක්ම සාර්ථකව පවත්වා එම දේශයේ උසස් අධ්‍යාත්මික නායකයන්ගේ ඉමහත් ප්‍රශංසාවට පත් වූ අතර වත්මන් ලොව පුරා රටවල් ගණනාවකින් ඔහුගේ සුව මෙහෙයට ඇරයුම් ලැබී ඇත.
© 2021 DEWSUWASEWA.COM – All Rights Reserved | Powered by EBRANDING
No products in the cart.